සුන්දර හාගල කදු යාය පාමුළ පිහිටි මනරම් බිම් පෙදසක සබරගමුව සරසවිය ස්ථාන ගත වී ඇත. යාබදව පිහිටි සමනල වැව මෙන්ම පසෙකින් ගලා යන හරිකටු ඔය සරසවි බිමට නැවුම් බවක් එක් කරයි. සරසවි ශිෂ්‍යයෙකුට අඨ්‍යාපනය ලැබීමට සුදුසු පරිසරයක් ගොඩ නැඟීමෙහි ලා සොබා දහමින් ලැබී ඇත්තේ මහගූ පිටුවහලකි.
Monday, August 10, 2009
Subscribe to:
Posts (Atom)